Login for faster access to the best deals. Click here if you don't have an account.

SLT 4G ROUTER Business

3 years ago Electronics Colombo   1K views

3,200 ₨

  • slt-4g-router-big-0
Location: Colombo
Price: 3,200 ₨

ඔබට දිනක් ඇතුලත ලංකාවේ ඕනෑම රවුටර් ගෙන්වා ගැනීමේ පහසුකම SLT 4G Master සලසා ඇත.

කොළඹ,ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක ඇතුළුව ලංකාවේ ඕනෑම තැනකට Signal චෙක් කර,රවුටර් ලබා ගැනීමේ පහසුකම අප ආයතනය සලසා ඇත.

SLT Huawei/Atel/Prolink & Tozed Router.

(data සමග Zero Rental Voice Package එකක්ද ලබා ගත හැක)

*SLT 4G Routers අඩුම මිලකට අපෙන්ම පමණයි *

කරදරයක් , රස්තියාදුවක් නැතුව , නියම විදියට වැඩේ හරියට කරගන්න ඕන නම් ,telecom එකේ , චාමරටට කතා කරන්න.

අපගේ කිසිම වෙනත් නියෝජිතයන් නොමැත .

අපගේ සුවිශේෂිතාවය,

*) ඔබටම පැමිණ මිලදී ගත හැකි වීම.

*) විශ්වාශනිය හා වගකීම් සහිත සේවය

හරියට වැඩේ කරගන්න ඕන නම් විතරක් කතා කරන්න...වසර 10ක පළපුරුදු සේවය.

#)SLT Life Time Warranty.

®) Wireless Router(රැහන් නොමැති සම්බන්ධතාවය )

®) SLT Life Time Warranty ( ජීවිත කාලයටම ලබා දෙන වගකීම)

®)island Wide Delivery Available (ලංකාවේ කොහේ හිටියත්,දවසින් ඔබේ අතට ගෙන්න ගන්න පුළුවන් )

✔up to 75% More Data

❖ Brand New Routers

❖ Three Router Models Are Available :

✔slt Hybrid 4G WiFi Router with A Backup Battery

✔slt Huawei & Prolink 4G Wifi Router ( No Battery)

❖ only Router that Can U Provide Internet, Even when There Is No Electricity.

❖ ශ්‍රී ලංකාවේ පළමු වරට ෆෝන් එකයි 4G WiFi රවුටරයයි දෙකම එකට

❖ විදුලි බලය නැතත් ඉන්ටෙර්නෙට් පහසුකම

✔ Available Packages are :

01. Web Starter ( 28GB)

❖ Rental - Rs.740/=(With Tax:815/-)

❖ Day Time Data - 11 GB

❖ Night Time Data - 17 GB

02. Web Pal (45GB)

❖ Rental - Rs.990/=(With Tax 1090/-)

❖ Day Time Data - 18 GB

❖ Night Time Data - 27 GB

03. Web Family Plus (90GB )

❖ Rental - Rs.1490/=(With Tax:1640/-)

❖ Day Time Data - 36GB

❖ Night Time Data - 54GB

04. Web Family Xtra ( 150GB)

❖ Rental - Rs.2690/=(With Tax:2965/-)

❖ Day Time Data - 60GB

❖ Night Time Data - 90GB

05. Web Pro ( 235GB)

❖ Rental - Rs.4890/=(With Tax:5390/-)

❖ Day Time Data - 95GB

❖ Night Time Data - 140GB

## Government Tax :10.2% ##

[ඔබට අවශ්‍ය නම් ලංකාවේ ඕනිම ප්‍රදේශයකට අදාළව Voice Code එකක් ලබා ගත හැක)

*Service By Sri Lanka Telecom

Additional Details

Supplier Other
Registered Seller Other
Electronic Brand Huawei
Condition Brand New